Jungle beach

මෙම සුන්දර වෙරළ තීරයට සුදුවැල්ල ලෙසද ව්‍යවහාර කෙරේ . නමුත් මෙය ජංගල් බීච් ලෙස ප්‍රසිද්ධ වී ඇත. ගස්ගල්,කුඩා ලදු කැලෑ මැදින් ඇති කුඩා පාරක් මැදින් ගොස් මෙම සාමකාමී සුන්දර වෙරළ තීරයට ලගා විය හැක. ඒ අවට සංචාරකයන්ගේ ගිමන් නිවා ගැනීමට අවන්හල් පිහිටා ඇත. ගාලු නගරයේ සුන්දරත්වය මෙතැනට වඩාත් හොදින් දර්ශනය වේ.  මෙයට පහලින් පිහිටා ඇති බොනවිස්ටා හෙවත් සොඳුරු දසුන යනුවෙන් හඳුන්වන කොරල් පරය මෙරට හොඳම සජීවී කොරල් පරය ලෙස හඳුන්වයි. 71% ක් සජීවී කොරල් පරයක් වන මෙහි ඝන අඩි 30කට වැඩි කොරල් පර 35 ක් ඇති බව සොයාගෙන ඇත.

This beautiful coastline is also called the whitewashed. But this is known as Jungle Beach. You can reach this peaceful, peaceful beach on the narrow slopes of the forest. Restaurants are located in the surrounding area. The beauty of the city of Galle is more visible here. The coral reef is known as the best live coral reef in Sri Lanka. A 71% coral reef is found to have over 35 coral reefs over 30 acres.

 

Location Map:

Choose Page Layout
Header Position
Submenu Style