Bentota Beach

බෙන්තොට පිහිටා තිබෙන්නේ කොළඹ සිට බෙන්තොට වෙරළට කිලෝමීටර් 62 ක් පමණ දුරින් වන අතර කලපුව ජල ක්‍රීඩා  සඳහා සුදුසුම ස්ථානයකි. බෙන්තර ගංගාව දිස්‌ත්‍රික්‌ මායිමක්‌ මෙන්ම පළාත් දෙකක්‌ වෙන්කරන මායිමක්‌ද වේ. ඒ කළුතර සහ ගාල්ල දිස්‌ත්‍රික්‌ මායිමද බස්‌නාහිර සහ දකුණු පළාත් මායිමද වශයෙනි. බෙන්තොට අද සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළබඩ ප්‍රදේශයකි. පසෙකින් මහා සාගරයත්, පුළුල් මෝය ප්‍රදේශයත් මෙම ප්‍රදේශයට සංචාරකයන් කැඳවයි.

Bentota is located about 62 km away from Bentota and is a great place for water sports. The Benthara River is also a borderland as well as a separate division of the two provinces. That is the boundary of the Kalutara and Galle Districts and the boundary of the Western and Southern Provinces. Bentota today is an attractively sought after coastal region. On the other hand, the oceans and wilderness area also attract tourists to the area.

 

Location Map:

Choose Page Layout
Header Position
Submenu Style