⚠️ 𝐏𝐮𝐛𝐥𝐢𝐜 𝐀𝐰𝐚𝐫𝐞𝐧𝐞𝐬𝐬 𝐍𝐨𝐭𝐢𝐜𝐞 𝐑𝐞𝐠𝐚𝐫𝐝𝐢𝐧𝐠 𝐂𝐨𝐮𝐧𝐭𝐞𝐫𝐟𝐞𝐢𝐭 𝐔𝐒 𝐃𝐨𝐥𝐥𝐚𝐫𝐬!
⚠️ 𝐏𝐮𝐛𝐥𝐢𝐜 𝐀𝐰𝐚𝐫𝐞𝐧𝐞𝐬𝐬 𝐍𝐨𝐭𝐢𝐜𝐞 𝐑𝐞𝐠𝐚𝐫𝐝𝐢𝐧𝐠 𝐂𝐨𝐮𝐧𝐭𝐞𝐫𝐟𝐞𝐢𝐭 𝐔𝐒 𝐃𝐨𝐥𝐥𝐚𝐫𝐬 !
Based on information received by Officer-in-Charge Jayan Priyankara of the Unawatuna Police Tourist, two foreign nationals were arrested in connection with counterfeit US dollars in the Unawatuna area.
In light of this incident, the public, businesses, tourism stakeholders, and service providers are kindly advised to remain attentive when accepting or exchanging foreign currency.
Please take the following precautions:
* Check security features carefully before accepting foreign currency
* Avoid accepting suspicious notes
* Seek assistance from relevant authorities when necessary
* Report suspicious activities to the nearest police station
This notice is shared to promote awareness and help maintain a safe and secure environment for both the local community and visitors.
⚠️ ව්‍යාජ ඇමරිකානු ඩොලර් පිළිබඳ මහජන අවධානයට
උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපති Jayan Priyankara මහතාට ලද තොරතුරක් මත Unawatuna ප්‍රදේශයේදී ව්‍යාජ ඇමරිකානු ඩොලර් සම්බන්ධ සිද්ධියකට අදාළව විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම සැලකිල්ලට ගනිමින්, විදේශීය මුදල් භාරගැනීමේදී සහ හුවමාරු කිරීමේදී මහජනතාව, ව්‍යාපාරිකයන්, සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සහ සේවා සපයන්නන් වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම් දෙන්නෙමු.
විශේෂයෙන්:
* විදේශීය මුදල් පිළිගැනීමේදී ආරක්ෂිත ලක්ෂණ පරීක්ෂා කරන්න.
* සැක සහිත මුදල් භාර නොගන්න.
* අවශ්‍ය අවස්ථාවලදී බලධාරීන්ගේ උපදෙස් ලබාගන්න.
* සැක සහිත ක්‍රියාකාරකම් ළඟම පොලිසියට දැනුම් දෙන්න.
අපගේ අරමුණ මහජනතාව සහ සංචාරක කර්මාන්තය දැනුවත් කිරීම හා ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාමයි.

