attention!
Notice: Denuwala Ayurveda Panchakarma Centre will remain closed for essential repairs from 11.05.2026 to 25.05.2026. We regret any inconvenience this may cause.
අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දේනුවල ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථානය 2026.05.11 දින සිට 2026.05.25 දක්වා වසා ඇති බව දන්වමි. තවද සිදුවන අපහසුතාවය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

